දණහිස් කැක්කුමෙන් පීඩා විඳිනවාද? පේන්කිලර්ස් වෙනුවට මේ 'රත්තරන් කිරි වීදුරුව බොන්න
ලෝකයම අද පිළිගන්නා ඒ රහස තමයි "Golden Milk" හෙවත් "කහ කිරි".
කහවලට කොහොමද කැක්කුම නැති වෙන්නේ?
කහවලට කොහොමද කැක්කුම නැති වෙන්නේ?
කහවල තියෙනවා කර්කියුමින්' (Curcumin) කියලා ඉතා ප්‍රබල රසායනික සංයෝගයක්, සන්ධිවල ඇතිවන ඉදිමීම (Inflammation) සහ වේදනාව නැති කරන්න පුළුවන් ලෝකයේ තියෙන හොඳම ස්වභාවික වේදනා නාශකයක් තමයි මේ.
හැබැයි මෙන්න මේ රහස දැනගන්න! (The 2000% Secret)
හැබැයි මෙන්න මේ රහස දැනගන්න! (The 2000% Secret)
ඔබ නිකන්ම කහ කුඩු ටිකක් කිරි එකට දාලා බිව්වට ඒක ඇඟට උරාගන්නේ නැහැ. කහවල ගුණය ඇඟට උරාගන්න නම් ගම්මිරිස්" (Black Pepper) අත්‍යවශ්‍යයි. ගම්මිරිස් වල තියෙන " පැපරින්" නිසා කහවල ගුණය 2000% කින් සිරුරට උරාගැනීම වැඩි කරනවා.
කහ කිරි (Golden Milk) හදන හරිම ක්‍රමය:
කිරි තෝරාගන්න: ෆ්‍රෙෂ් කිරි වීදුරුවක් රත් කරන්න (එළකිරි අගුණ නම් පොල් කිරි හෝ ආමන්ඩ් කිරි වුණත් කමක් නැහැ).
කහ එක් කරන්න එයට පිරිසිදු කහ කුඩු තේ හැඳි 1/2 ක් එකතු කරන්න.
ගම්මිරිස් අමතක කරන්න එපා: ගම්මිරිස් කුඩු ස්වල්පයක් (ඇඟිලි තුඩකට අහුවෙන ප්‍රමාණය) අනිවාර්යයෙන්ම දාන්න.
පැණි රසට සීනි වෙනුවට පිරිසිදු මී පැණි ටිකක් එකතු කරගන්න.
භාවිතය හැමදාම රෑ නිදා ගන්න පැයකට කලින් මේක බොන්න. සති දෙකක් යද්දී දණහිස්වල තද ගතිය සහ වේදනාව පුදුම විදිහට අඩුවෙලා යන හැටි ඔබටම දැනේවි

You will be redirected in:
60

Comments
Post a Comment