Posts

Showing posts from December, 2025

මහන්සි නොවී බර අඩුකරගන්න උදව් වෙන විශ්මිත පානයක් නිවසේදිම හදාගන්න හැටි මෙන්න

Image
 ශරීරයේ බර අඩුකරගැනීම සදහා වෙහෙසෙන බොහෝ දෙනෙක් කුසීත කම නිසාම ව්‍යායාම මධ්‍යස්තානයන් ඇසුරු කිරීමට පෙළඹෙන්නේ නැහැ. එවැනි පුද්ගලයින් වඩාත් ප‍්‍රිය තාවයක් දක්වන්නේ මහන්සි නොවී බර අඩුකරගැනීමටයි. එම නිසා අප තීරණය කරා ශරීරයේ බර අඩුකරගැනීම සදහා උදව් වෙන ස්වභාවික පානයක් පිලිබදව ඔබව දැනුවත් කිරීමට. කැලරි සිය ගණනින් දහනය කිරීමට සමත් මෙම පානය පරිභෝජනය කිරීමෙන් පරිවුර්තීය ක‍්‍රියාවලිය ඉහල නැංවෙන අතර එහිී ප‍්‍රතිපලයක් වශයෙන් ශරීරයේ බර අඩුවීම සිදුවෙනවා. අවශ්‍ය කරන ද්‍රව්‍ය මීපැණි තේ හැදී 2ක්, කුරුදු තේ හැදී 1ක්, වතුර කෝප්පයක් (මිලිලීටර් 235) සකසා ගන්නා ආකාරය මීපැණි තේ හැදී දෙකකට කුරුදු තේ හැදී 1ක් භාවිතා කිරීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. වතුර උණුකරගෙන උණුකරගත් වතුර එකට කුරුදු එකතුකරගන්න. ඉන්පසුව එම බදුන ආවරණය කරගෙන මද වෙලාවක් සිසිල් වීමට ඉඩහරින්න. එය සම්පූර්ණයෙන්ම සිසිල් වීමට ඉඩහරින්න එපා. පානය කිරීමට තරම් සුදුසු උෂ්ණත්වයක එය පැවතිය යුතුයි. අන්න එම අවස්තාවේදී තමයි මීපැණි එකතු කලයුතු වන්නේ. අධික රස්නයක් පවතින විට මීපැණි එකතු කරන්නට එපා. මොකද එවිට අධික උෂ්ණත්වය හේතුවෙන් මීපැණි වල පවතින පෝෂණ වටිනාකමට ...

දණහිස් අමාරුව සුව කරන බණ්ඩක්කා පානය

Image
උදේට ඇඳෙන් බහිනකොට කකුල් දෙක නවනකොට 'කට කට' ගාලා සද්දේ එනවද? පඩි පෙළක් නගිනවා කියන්නේ යුද්ධයක් වගේද?" වයසට යනකොට එන දණහිස් අමාරුවට, හන්දිපත් රුදාවට ඩොක්ටර්ලා දෙන කැල්සියම් පෙති, විටමින් වර්ග බීලා බීලා දැන් ඔබට එපා වෙලා ඇති. ඒත් ඔබ දන්නවාද? දණහිස් ගෙවෙන එක නවත්තලා, ආපහු "ග් ‍ රීස්" ගැහුවා වගේ හන්දි වැඩ කරන්න ගන්න පුදුම බෙහෙතක් අපේ කුස්සියේම තියෙනවා. ඒ තමයි "බණ්ඩක්කා වතුර" (Okra Water). ඇයි බණ්ඩක්කා හන්දි වලට මේ තරම් හොඳ? ස්වභාවික ලිහිසි ද් ‍ රව් ‍ යයක්: බණ්ඩක්කා කපනකොට එන "ලිස්සන සුළු සෙවල ගතිය" (Mucilage) දැකලා තියෙනවා නේද? අන්න ඒ සෙවල ගතිය තමයි අපේ දණහිස් අතර තියෙන ගෙවී ගිය කාටිලේජ (Cartilage) නැවත පණ ගන්වන්න උදව් වෙන්නේ. බෙහෙත හදාගන්නේ කොහොමද? (හරියටම කරන්න) රෑට නින්දට යන්න කලින් බණ්ඩක්කා කරල් 2ක් හොඳට හෝදගන්න. එහි උඩ සහ යට කොටස් කපලා ඉවත් කරන්න දැන් බණ්ඩක්කා කරල මැදින් පලාගන්න (හෝ පෙති කපන්න). වතුර වීදුරුවක් අරගෙන, කපාගත් බණ්ඩක්කා ටික එයට දාලා වහලා තියන්න. පහුවදා උදේට හිස්බඩම, බණ්ඩක්කා කෑලි ටික අයින් කරලා ඒ "වතුර එක" විතරක් බොන්න....

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

Image
  අප අතර පවතින විවිධ රෝගාබාධ සුවපත් කිරීමට මෙන්ම ජීවන පැවැත්මේ අවශ්‍යතා වෙනුවෙන් භාවිත වූ ඖෂධයක් වන්නේ කළුදුරුය. එය ඈත අතීතයේ සිට ආයුර්වේදයේ දී මෙන්ම දේශීය වෛද්‍යකර්මයන්හි දී ද භාවිත වූ ඖෂධයකි. වර්තමානය වන විට එය ලෝක වාසීන්ගේ ද ජීවකයා බඳු ඖෂදයක් වී තිබේ. මේ නිසාම කළුදුරු ආශ්‍රයෙන් කෙරෙන පර්යේෂණයන් ද අතිමහත්ය. නමුත් නවීන සොයාගැනීම් බොහෝමයකට පදනම් වී ඇත්තේ අතීතයේ භාවිත වූ දැනුම වීම විශේෂයකි. කළුදුරු වූකලී දුරු පවුලට නෑකම් කියන ශාකයක් නොවේ. එය උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන්නේ Nigella sativa ලෙසිනි. නමුත් ලංකාවේ නොවැවෙන කළුදුරු ශාකය ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල හොඳින් වැවෙයි. එසේ වුව ද මෙරට කළුදුරු භාවිතය ඉතා ඈත ඉතිහාසයකට නෑකම් කියයි. ශ්‍රී ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේට වැලඳුන රෝගාබාධයකට සුළු ගුළු උපාසක තැන විසින් සකසා දෙන කැඳ සඳහා ද කළුදුරු ඇතුළත්ව තිබි ඇත. අතීතයේ පැවැති සුළු ගුළු යාතුවට ඉඟුරු, ගම්මිරිස්, කළුදුරු, සුදුදුරු, දේවදාර, අසමෝදගම්, වියළි කහ, සුදු ලූනු, උළුහාල්, සහිඳලුණු ආදිය ඇතුළත්ව තිබේ. මලියදේව මහ රහතන් වහන්සේට ප්‍රතිකාර කර ඇත්තේ උපාසක තැනකි. ඔහ...

හෘද රෝග, අධිරුධිර පීඩනය ඇතුළු රෝග රැසක් නසන දිව ඔසුවක් වූ අහු වල ඇති ගුණ

Image
 අහු ගෙඩියෙන් ගත හැකි ප්‍රයෝජන ගැන කෙනෙක් පැණයක් අසා තිබුනා. මේ ඒ පැණයට දීපු පිලිතුර. බොහෝ අයට වැදගත් වේය කියලා හිතුනා.. මේ පලතුර ධමණි වල ‍‍ලේ කැටියක් සිරවීම නවත්වන්නට හැකි නයිට්රික් ඔක්සයිඩ් නිපදවීම සදහා ධමණියේ ඇතුල් බිත්තියේ පලමු සෛල ස්ථරය වන එන්ඩොතීලියමය උත්තේජනය කල හැකි ඔසුවක්. ඇමෙරිකාව මෙම පලතුරෙන් ඩොලර් කෝටි ගණන් සොයනවා. අපි කොඩිවිණ කපන්න ගන්නවා. නෝනි ෆෘට් කියලත් මේ පලතුරට කියනවා. 1998 වර්ෂයේ වෛද්‍ය විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකුට ලැබුනා. එය ඉතාමත් අනර්ඝ සොයා ගැනීමක්. ඒ තමයි මම ඉහත කී ධමණි වල ඇතුල් බිත්තියේ ඇති පලමු සෛල ස්ථරය මගින් රුධිර පීඩණය වැඩි වූ විටක ධමණිය පුම්බා පීඩණය අඩු කර රුධිරයට ගමන් කිරීමට ඉඩ සැලසීමේ ආරක්ෂිත ක්‍රියාවලියක් ලෙස නයිට්රික් ඔක්සයිඩ් නිපදවීම. මෙම රසායනිකය තත්පර තුනක් පමණ වේලා සක්‍රීයව පැවතී නැතිවී යනවා. ‍මේ සොයා ගැනීමත් සමගම තමයි ලෝකයට වයග්‍රා කියන කෘතීම වාජීකරණ ඔසුව හදුන්වා දුන්නේ. ඒ මගින් කරන්නේද අප ඉහත කී කාර්‍යයමයි. මේ නිසා ධමණි ඉදිරියට රුධිරය පහසුවෙන් ගමන් කරනවා. මේ නිසා ලිංගික බෙලහීණතාය ඇති අය මෙම කෘතීම ඔසු භාවිතා කලත් එය ආරක...

හැමදාම උදේට මී පැණි එක්ක සුදුළූණු කෑවොත් ලැබෙන විශ්මිත ප්‍රතිඵල මෙන්න

Image
  සුදු ළූණු කියන්නේ ඉවුම් පිහුම් වලදී නැතුවම බැරි දෙයක් වගේම විවිධ රෝගාබාධ වලදීත් ඖෂධයක් විදියටත් නිතරම අපිට ප්‍රයෝජනවත් වන අමු ද්‍රව්‍යක්. සුදුළූනු කුළුබඩු අතර බෙහෙවින් ජනප්‍රියයි වගේම ඖෂධීය වටිනාකම අතිනුත් ඉතා ඉහලයි. සුදුළූණු ඔබගේ.. රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වෙනවා එය ඔබේ කොලෙස්ටරෝල් මට්ටම් අඩු කරනවා කිරීටක හෘද රෝග නවත්වන්න උදවු වෙනවා හෘදයාබාධ වලක්වන්න උදව් වෙනවා රුධිර නාල සිහින් වීමේ රෝගයට ගුණ දෙනවා ඒ වගේම ඔයාට ඇති වෙන මෙන්න මේ තත්ත්වයන් වලට සුදුළූණු කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ දෙයක්. උණ රෝගය, පාචනය, සෙම්ප්‍රතිශ්‍යාව, ගර්භාෂ ආසාදන වලට ඔස්ටියෝ ආතරයිටිස් ඉවත් කිරීමට, දියවැඩියාව පාලනය කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න සුදුළූණු උපකාරී වෙනවා. අමුවෙන් සුදුළූණු ආහාරයට ගන්න එක තරමක් අපහසුයි. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ එදිනෙදා ආහාර පිළියෙළ කිරීමේදී ආහාර වලට සුදුළූණු එකතු කරන්න අමතක එපා. ඒ හැරුණම මෙන්න මේ විදියටත් ඔයාට සුදුළූණු ආහාරයට එකතු කර ගන්න පුළුවන්. සුදුළූණු බික් 2-3 හොඳින් තලලා ඒකට මී පැණි තේ දෙකක් එකතු කරලා දිනපතා ආහාරයට එකතු කර ගන්න. මේ මඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය ල...

දියවැඩියාව නිට්ටාවටම සුව කරගන්න පැණි පලා ඔසුව මේ විදියට භාවිතා කරන්න

Image
  දියවැඩියාව නොහොත් මධුමේහය අද ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයකි. එනිසාම එම රෝගීන් සඳහා සීනි භාවිතය වෙනුවට විවිධවූ කෘත්‍රීම සීනි ආදේශකයන් වෙළඳපල තුළ සීග්‍රයෙන් ප්‍රචලිතව පවතී. නමුත් සීනි මෙන් දියවැඩියා රෝගීන් කෙරෙහි කිසිඳු අහිතකර බලපෑමක් සිදු නොකරන සීනිවලට සාපේක‍ෂව තුන්සීයක් හාරසියක් තරම් ප්‍රමාණාත්මක ප්‍රණීත ගුණයකින් යුතු රසවත්කමින් පොහොසත් ස්වභාවික ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ කොළ හෙවත් පත්‍ර වියලා කුඩුකර සිනි මෙන් භාවිතයද (පවුඩර්) එම ශාකයේ කොළවල සාරය මිරිකා පෙරා ගැනීමෙන් දියර වශයෙන්ද භාවිතා කල හැකිය. බොලිවියා රාජ්‍යය නිජබිම කරගත් දකුණු ඇමරිකා රටවල දක්නට ඇති මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකය වර්තමානයේ ශ්‍රී ලංකාවේ වගාකර සීනිවෙනුවට භාවිතා කරන ස්වභාවික ආදේශකයක් වශයෙන් ප්‍රයෝජනයට ගන්නා එම ශාක වගාකර පැල අලෙවිය සිදුකරන තරුණ යුවලක් කෑගල්ල ගනේතැන්න ප්‍රදේශයදී අපට හමුවිය. කෑගල්ල ගනේතැන්න ප්‍රදේශය පදිංචි කෙනත් කිරිවන්දෙණිය මහතා සහ ඔහුගේ බිරිඳවන කේ. එම්.ඩබ්ලිව්.එන්.ද සිල්වා ආයුර්වේද වෛද්‍යවරියද ස්ටෙවියා රිබදූනියා බර්තෝනි ශාකය වගාවක් වශයෙන් සිදුකර සීනි මෙන් භාවිතය සහ එම ශා...

නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙන්නේ ඇයි? මෙන්න හේතු - ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවද බලන්න

Image
  නිදාගෙන ඉද්දී අත් හිරි වැටෙනවද? අත් හිරි වැටීම නිසා රෑ මැද එක්වරම නින්දෙන් අවදිවෙන අවස්ථා ඔබටත් ඇතිවෙල ඇති. ඇතැම් විට  හම ඇතුලෙන් පුපුරු ගස ගතියක්, නැතිනම් තියුණු ඇල්පෙනෙති වලින් අනිනවාක් මෙන් දැනෙන සංවේදනයක් ඇති වෙන අවස්ථා ද තිබෙනවා. මෙම තත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පැරෙස්තීසියා (paresthesia) යනුවෙනි. මෙය පරාවින්දනය ලෙසත් හැඳින්වෙනවා.ගාත් වලට අධික තෙරපුමක්-පීඩනයක් යොමුවී ඇති විට මෙම සංවේදනයන් සාමාන්‍යයෙන් පූර්ව සංඥාවකින් තොරව හටගන්නා බව අධ්‍යයන මඟින් පෙන්වාදේ.  ඒ අනුව පුද්ගලයා හට මෙම සංවේදය ඇතිවීමට පටන්ගැනීම ගැන අවබෝධයක් නොලැබේ. මෙම සංවේදය සැමවිටම වේදනාකාරී බවක් ඇති නොකරයි, නමුත් ඉන් පුද්ගලයාට මහත් අපහසුවක් දැනේ. ඇතැම් විට මෙසේ හිරිවැටීම සිදුවන්නේ බරපතල රෝග තත්වය පූර්ව රෝග ලක්ෂණයක් ලෙසින් ද විය හැකි අවදානමක් ඇත.ඇත්තටම මේ අමිහිරි අත්දැකීම ඇතිවන්නේ ඇයි? එසේ වීම වළක්වාගන්න පුලුවන්ද?  මේ කරුණු ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. සැ.යු.මෙය දැනුම සඳහා වන ලිපියක් පමණි. නිසි වෛද්‍ය උපදෙස් සහ රෝග විනිශ්චය කරගැනිමට කරුණාකර විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට කටයුතු කරන්න. පර...

මහදුරු ආහාරයට ගත්තොත් සුව වෙන රෝග 20 ක්

Image
   අපි නොදන්නවා වුණත් අපේ ගෙදර තිබෙන වටිනා ඔසුවක ගුණ කියන්නයි මේ හදන්නේ... මේ වටිනා ලිපියෙන් මහදුරු සතු විශ්මිත ගුණ දැනගනිමු...  මාදුරු හෙවත් මහදුරු ආහාර පිසින විට වෑංජන රසවත් කිරීමට භාවිතා කරන ඖෂධීය ගුණ වලින් අනූන කුළුබඩු වර්ගයකි.මහදුරු කැරට් පවුලට (apiaceae) අයත් ශාක ප්‍රභේදයකි.මහදුරු වල ඔබේ සෞඛ්‍යයට වැදගත් ෆ්ලැවනොයිඩ් ගණයට අයත් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ‍රැසක් අඩංගුය.මේවා සිරුරේ සෛල හා පටක වලට හානි කරන විමුක්ත ‍රැඩිකල නමැති රසායනයන් උදාසීන කර දුරුකිරීම සිදුකරයි. එබැවින් මාදුරු වල පිළිකා තත්ව , ආසාදන, අකලට වියපත්වීම සහ වියපත්වන විට සිරුරේ හටගන්නා ස්නායු සම්බන්ධ රෝගාබාධ වැළැක්වීමට හැකි ප්‍රබල ගුණයක් පවතියි. මහදුරු වල සිරුරට අත්‍යාවශ්‍ය පෝෂක ‍රැසක් පවතී. ඒවා අතර යකඩ, පොටෑසියම්, කැල්සියම්, තඹ, මැන්ගනීස්, සෙලේනියම්, සින්ක් හා මැග්නීසියම් බහුලව ඇත. ආහාර තන්තු එමෙන්ම විටමින් ඒ, විටමින් ඊ, විටමින් සී සහ විටමින් බී සංකීර්ණයට අයත් තයමින්, රයිබොෆ්ලැවින්, නියාසින් ආදි විටමින් වර්ග ද යහමින් අඩංගු ප්‍රභවයකි. අඩි දෙකක් පමණ උසින් වැඩෙන මෙම ගසේ පිහා‍ටු වැනි පත්‍ර හටගන්නා අතර දුරු මෙන් බීජ...

කොලෙස්ටරෝල් පාලනයට අත්දුටු වට්ටෝරු කිහිපයක් මෙන්න..

Image
  මේ රෝගය නිසා වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙනවා.. වත්මන් සමාජයේ ඇති සෞඛ්‍ය ගැටළු අතරින්, රුධිරයේ කොලෙස්ටරෝල් (Cholesterol) වැඩිවීම සැලකිය යුතු ගැටළුවක්.. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමට ශරීරයේ බර වැඩිවීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ... මක්නිසාද, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම අධික බර, තරබාරු, සාමාන්‍ය බර ඇති අයගේ මෙන්ම, ඇතැම්විට බර අඩු අයගේද දක්නට ලැබෙන්නක්.. මේ කියන්න යන්නේ අන්න ඒ රෝගය පහසුවෙන්ම මට්ටු කරගන්න ඔබට නිවසේදීම සාදාගන්න පුළුවන් අත්බෙහෙතක් ගැන කතාවක්.. කොලෙස්ටරෝල් පාලනයට නිවෙසේදීම සෑදිය හැකි අත් බෙහෙත් රැසක් මෙන්න... 1. කරපිංචා, ගොරකා, සුදුලූනු, සියඹලා, උළුහාල් කළුදුරු සම ප්‍රමාණයෙන් ගෙන හීනියට අඹරා නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් දිනපතා ආහාරය සමඟ ගත යුතුය. අවශ්‍ය නම් මෙයට මින්චි කොළ ටිකක් ද එක් කළ ගත හැකිය. 2. කුරුඳු පොතු, කළුදුරු සම ප්‍රමාණයෙන් ගෙන කුඩු කර මේස හැන්දක් වතුර පත දෙකකට දමා එක පතකට හින්දවා ගෙන පානය කළ හැකිය. 3. උළු හාල්, සුදු ලූනු, බෙලි කොල, ගැට තුඹ මුල් සහ නිදිකුම්බා මුල් ස්වල්පයක බැගින් ගෙන තම්බා උදේ හවස බීමට ගත හැකිය. 4. වියළි බෙලි කොළ ග්‍රෑම් 50ක්, කරපිංචා කොළ ග...

රෑට නිදා ගන්න කලින් කහ කිරි වීදුරුවක් බිව්වොත් ශරීරයට ලැබෙන පුදුම වාසි 10ක්

Image
  "Golden Milk" (කහ කිරි) කියන්නේ අතීතයේ ඉඳන්ම පැවත එන, සිරුරේ ලෙඩ රෝග රැසකට සහනය දෙන වටිනා පානයක්. විශේෂයෙන්ම රාත් ‍ රී නින්දට පෙර මෙය ලබාගැනීමෙන් උපරිම ගුණ ලබා ගන්න පුළුවන්. කහ වල අඩංගු "කුර්කුමින්" (Curcumin) නම් ප් ‍ රබල රසායනික සංයෝගය නිසා ඔබට වාසි රැසක් හිමි වෙනවා. අංක 01 - ඇඟ පතේ අමාරුව අතුරුදහන් වෙනවා දවස පුරාම වැඩ කරලා ඇඟ රිදෙනවා නම්, කහ කිරි කියන්නේ දිව් ‍ ය ඔසුවක්. ඒකේ තියෙන ගුණය නිසා ඇඟ ඇතුළේ තියෙන තුවාල, ඉදිමුම් වගේම හන්දිපත් රුදාවත් ඉක්මනින්ම අඩු කරනවා. අංක 02 - පොඩි දරුවෙක් වගේ සුවට නිදාගන්න පුළුවන් ඔයාට රෑට නින්ද යන්නේ නැද්ද? කහ කිරි බිව්වම මොළය සන්සුන් වෙලා, හිතට සැහැල්ලුවක් දැනෙනවා. එතකොට කිසිම කරදරයක් නැතුව හොඳ ගැඹුරු නින්දක් ලැබෙනවා. අංක 03 - ලෙඩ රෝගවලින් බේරගන්න බලකොටුවක් නිතර නිතර හෙම්බිරිස්සාව, කැස්ස හැදෙන එක නතර කරන්න කහ කිරිවලට පුළුවන්. ඒකෙන් අපේ ඇඟේ ලෙඩවලට විරුද්ධව සටන් කරන ශක්තිය ගොඩක් වැඩි කරනවා. අංක 04 - බඩේ ගින්දරයි, ගෑස් ප් ‍ රශ්නයි ඉවරයි රෑට කෑවට පස්සේ බඩ පිපුම වගේ අපහසුතා තියෙනවා නම්, කහ කිරි ඒක ලේසියෙන්ම විසඳනවා. ඒකෙන් කෑම ඉක්මනින් ...