Posts

Showing posts from November, 2025

හැමදාම උදේට මී පැණි එක්ක සුදුළූණු කෑවොත් ලැබෙන විශ්මිත ප්‍රතිඵල මෙන්න

Image
  සුදු ළූණු කියන්නේ ඉවුම් පිහුම් වලදී නැතුවම බැරි දෙයක් වගේම විවිධ රෝගාබාධ වලදීත් ඖෂධයක් විදියටත් නිතරම අපිට ප්‍රයෝජනවත් වන අමු ද්‍රව්‍යක්. සුදුළූනු කුළුබඩු අතර බෙහෙවින් ජනප්‍රියයි වගේම ඖෂධීය වටිනාකම අතිනුත් ඉතා ඉහලයි. සුදුළූණු ඔබගේ.. රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වෙනවා එය ඔබේ කොලෙස්ටරෝල් මට්ටම් අඩු කරනවා කිරීටක හෘද රෝග නවත්වන්න උදවු වෙනවා හෘදයාබාධ වලක්වන්න උදව් වෙනවා රුධිර නාල සිහින් වීමේ රෝගයට ගුණ දෙනවා ඒ වගේම ඔයාට ඇති වෙන මෙන්න මේ තත්ත්වයන් වලට සුදුළූණු කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ දෙයක්. උණ රෝගය, පාචනය, සෙම්ප්‍රතිශ්‍යාව, ගර්භාෂ ආසාදන වලට ඔස්ටියෝ ආතරයිටිස් ඉවත් කිරීමට, දියවැඩියාව පාලනය කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න සුදුළූණු උපකාරී වෙනවා. අමුවෙන් සුදුළූණු ආහාරයට ගන්න එක තරමක් අපහසුයි. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ එදිනෙදා ආහාර පිළියෙළ කිරීමේදී ආහාර වලට සුදුළූණු එකතු කරන්න අමතක එපා. ඒ හැරුණම මෙන්න මේ විදියටත් ඔයාට සුදුළූණු ආහාරයට එකතු කර ගන්න පුළුවන්. සුදුළූණු බික් 2-3 හොඳින් තලලා ඒකට මී පැණි තේ දෙකක් එකතු කරලා දිනපතා ආහාරයට එකතු කර ගන්න. මේ මඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය ල...

කවදාවත් හිස් බඩ මේ භයානක දෙවල් 9 නම් කරන්න එපා

Image
  බටහිර කියමනක් තියෙනවා, ඔබ කියන්නේ ඔබ ආහාරයට ගන්නා දේයි කියලා. ඒ කියන්නේ ඔබ ආහාරයට ගන්නා දේ අනුව ඔබේ ශරීරය සහ සම්පූර්ණ පැවැත්ම තීරණය වෙනවා කියන එකයි. සමහර වෙලාවට දේවල් කරද්දි අපි කල්පනා කරනවා “මේක හිස්බඩ කරන්න හොඳද? මේක කෑම කාලා පැය කීයකින් ද කරන්න ඕන?”කියලා. එවැනි අවස්ථා වලයට සහයක් වෙන්න අපි අද ඔබ වෙත ගෙන එන්නේ ආහාර නොගෙන හිස් බඩ නොකළ යුතු දේවල් 09 ක් පිළිබඳවයි 01. වේදනා නාශක භාවිතය ඇස්ප්‍රීන්, පැරසිටමෝල් ආදී වේදනා නාශක හිස්බඩ පානය කරන්න එපා.එවිට ඒවායේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදුවන්නේ නෑ වගේම වඩාත් නරක දේ එය ඔබේ ශරීරයට ඉතාම හානිකර විය හැකියි. මෙයින් ආමාශයික රුධිර වහනයන් පවා ඇති විය හැකියි. අවවාදය - ඔබ එවැනි වේදනා නාශකයක් ආහාරයක් නොගෙන භාවිතා කරනවා නම් (නොවැළැක්විය හැකි හේතුවක් නිසා) කිරි වීදුරුවක් සමඟ එය පානය කරන්න. කිරි නැතිනම් හැකිතාක් ජලය පානය කරන්න. 02. කෝපි පානය කැෆේන් අඩංගු නොවන කෝපි පානයෙන් පවා ආමාශයේ ඇසිඩ් නිශ්පාදනය උත්තේජනය කරනවා. කෝපි පානය කරලා උදෑසන ආහාරය මගහැරීමත් ඉතමත් නරක තත්වයක්. ඒ මගින් සෙරටොනින් නිශ්පාදනය අඩාල කරලා දවස පුරාම දුක්බර අඳුරු හැඟීමකින් ඔබව තබාව...

බඩ අඩු කරගන්න නියම බෙහෙත කස කසා - උදෑසන හිස් බඩ කස ඇට වීදුරුවක් බොන්න

Image
  බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම අලංකාරයත් සඳහා කස කසා ඇට යොදා ගැනේ. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය. හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය. කස කසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13, ප්‍රෝටීන් ග්‍රෑම් 17.99, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56, (මෙහි කොලෙස්ටරෝල් නැත) කෙඳි ග්‍රෑම් 19.5, පෝලේට් මයිකෝ ග්‍රෑම් 82, නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වේ. මීට අමතරව තවත් පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී. කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක. විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී. ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී. කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජ...

මේක බීලා දවස් 7කින් බඩ අඩු කරගන්න - ගෙදරදීම හදාගන්න පුළුවන් පානයක් මෙන්න

Image
  බඩේ තියන ටයර් ටික, ඒ කිව්වේ බඩ වටේ තැන්පත් වෙලා තියන තෙල් තට්ටුව තියාගෙන ඉන්න ආස අය නම් බොහොම අඩුයි. වැඩි දෙනෙක් මෙහෙම ඉන්නේ එක්කෝ කෑම පාලනය කර ගන්න බැරි නිසා, නැතිනම් ව්‍යායාම කරන්න කම්මැලි නිසා හෝ වේලාවක් නැති නිසා. කවුරු හරි ඇවිත් බඩ අඩුකරලා දෙනවනම් ඒකට අකමැති අය ඉඳියි කියලා හිතන්නත් අමාරුයි නේද? අපි දැන් කියන්න යන්නේ ඒ් වගේ කිසිම අතිරේක මහන්සියක් නැතිව ලේසියෙන්ම බඩ අඩුකර ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. මෑත කාලයේදී කරපු අධ්‍යනයකින් තහවුරු වෙලා තියෙන දෙයක් තමයි බඩේ මේ විදියට තෙල් පිරිලා තියෙන එක ලස්සන ගැන ප්‍රශ්නයක්ම නොවෙයි කියලා. මේකෙන් දරුණු ලෙඩ රෝග වැළඳෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඔබේ බර නියමිත ප්‍රමාණයේ තියෙනවා වූණත් බඩ ප්‍රදේශයේ තෙල් පිරිලා තියෙනවා කියන්නේ ඔබ නිරෝගී නැහැ කියන එකයි. ඔබේ ආයු කාලය අඩුකරන්නත්, තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්නත් බඩේ තෙල් තැම්පත්වීම හේතු වෙනවා. දැන් මේ කියන්න යන මේදය දහනය කරන වට්ටෝරුව ලෝකය පුරාම ජනප්‍රිය වුණු එකක්. විවිධ වයස් මට්ටම්වල විවිධ බරවල් තිබුණු අය මේක උත්සාහ කරලා බලලා තමන්ගේ බර අඩුවුණු බව කියලා තියෙනවා. මේ නිසා මෙතෙක් හොයාගත්තු සාර්ථක ක්‍රම...

කිරිබත් කෑවට මේ දේ දැනසිටියාද ? අක්මාවේ මේදය තැම්පත් වීම වළකන කිරිබතක් නිවැරදිව සකස් කරගන්නා විදිහ මෙන්න

Image
  කිරිබත් පිසින විට ගෘහණියන් නොයෙක් ආකාරයට කිරිබත් සකස් කරන අතර එහිදී ස්වභාවික රසකාරක ,ධාන්‍ය වර්ග එකතු කරනු ලැබේ. එනම් කිරිබත් පිළියෙල කරන විට රතු කැකුළු සහල් හෝ සුදු කැකුළු සහල් සුවඳැල් වැනි සහල් වලින් පිලියෙල කිරීම වඩාත් ගුණදායකය. කිරිබත් පිසින විට ගෘහණියන් නොයෙක් ආකාරයට කිරිබත් සකස් කරන අතර එහිදී ස්වභාවික රසකාරක ,ධාන්‍ය වර්ග එකතු කරනු ලැබේ. එනම් කිරිබත් පිළියෙල කරන විට රතු කැකුළු සහල් හෝ සුදු කැකුළු සහල් සුවඳැල් වැනි සහල් වලින් පිලියෙල කිරීම වඩාත් ගුණදායකය. එනම් කිරිබත් පිළියෙල කරන විට එකතු කරනු ලබන අමුද්‍රව්‍ය මගින් එහි ගුණාත්මකභාවය හා රසය වැඩිකර ගත හැකිය. රතු කැකුළු සහල් හෝ සුදු කැකුළු සහල් කිරිබත් සකස් කිරීමේදී භාවිතා කළ යුතුය. එනම් එමගින් ශරීරයට බොහෝ වාසි අත්කර ගත හැකිය. රතු කැකුළු සහල් හෝ සුවඳැල් වැනි සහලකින් සකස් කළ කිරිබත් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරගත හැකිය.     ඊට අමතරව එහි අඩංගු තන්තු හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ මගින් ශරීරයේ නොයෙකුත් රෝග තත්ත්වයන් සුව කරගත හැකිය.    විශේෂයෙන් දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ඇති පුද...

කරවිල රෑට කන්න හොඳ නෑ කියන්නේ මේ නිසයි

Image
  ගොඩාක් දෙනෙක් කරවිලවලට අකමැති මේ 'තිත්තයි' කියලා කියන කතාවම නිසා වෙන්න ඇති. ඇත්තටම 'තිත්තයි' කියලා හිතාගෙන අපි කරවිල කනකොට කොහොමත් තියෙන තිත්ත රසට වැඩිය තිත්තක් දැනෙනවා තමයි.   කරියට පිසුවත්, තෙලට හින්දලා ගත්තත්, සලාදයකට ගත්තත් කරවිල පුදුමාකාර රසයි.ඒ තිත්ත රසය වුණත් දිවට මිහිරක් ද ගෙන එයි.   ඇතැමුන් තිත්තයි කියා ඉවත දමන කරවිලවල ගුණය ඒ අය නොදන්න වග නිසැකයි.   ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් මගින් ලෙහෙසියෙන්ම අපට අහිතකර බැක්ටීරියා සහ රෝග තත්ත්වයන්ගෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනවා. ඉතින් කරවිල ආහාරයට එක්කර ගැනීමේදී, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ රෝගය ආදිය ලෙහෙසියෙන්ම පිටු දකින්නට පුළුවන් වෙනවා. තවද ආහාර ජීරණය ක්‍රමවත් වීම නිසා ආහාර අජීරණවලින් මිදී සිරුර වඩාත් සෞඛ්‍යමත් වෙනවා.   හැමදාම උදෑසන ආහාර සමගම කරවිල යුෂ වීදුරුවක් පානය කිරීමෙන්, රසට කරවිල මැල්ලුමක් හදා ගැනීමෙන් වගේ දේවල්වලින්, මේ සියලු රෝග තත්ත්වයන්ට පිළියම් පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. ඔබ කළයුත්තේ වෙළෙඳපොළේ පිරිසුදු කොළ පැහැති ළපටි කරවිල ටිකක් ගෙදරින් ගෙනත් තබාගෙන ඔබේ සිරුර සෞඛ්‍යමත් කරගැනීම පමණයි. ...

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

Image
  මේ ලිපියෙන් කතා කරන්න හිතුවේ එදිනෙදා ජීවිතයේදී අපි අතින් ආහාර ගැනීමේදී නොදැනුවත්ව වෙන්න පුළුවන් වැරදී කිහිපක් ගැන. අපේ කාර්ය බහුලත්වයත් එක්කම අපි ඉතා ඉක්මණින් ආහාර ගැනීමට පුරුදුවෙලා ඉන්නවා. ඒත් එවිට ආහාර හොඳින් හපා කෑමක් සිද්ද වෙන්නෙ අඩුවෙන්. මේ නිසා ආහාර දිරවීමේදී අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වගේම තමයි තෑම කැවට පස්සෙ ආමාශයේදි ආහාර ආමාශයේ ස්‍රාවන් සමඟ හොදින් ගැටෙන්න ඕන. ඒත් කෑම කාලා වතුර ගොඩක් බිව්වොත් මේ ස්‍රාවයන්ගේ සාන්ද්‍රනය අඩු වෙන නිසා, ආහාර ආමාශය තුල පල් වීමට ඉඩක් තියෙනවා. ඒ නිසා ආහාර ගත් විගස ලොකු වතුර ප්‍රමාණයක් පානය කිරිම හොඳ දෙයක් නම් නෙමෙයි. අනිත් දේ තමයි අපි කෑම ගන්න කොට මාළු සහ කිරි එකට ගැනීම නම් හොඳ නැහැ. මොකද මේ වර්ග දෙකම සෙම වඩන නිසා මේවා එකට ගත්තම සෙම රෝග ඇති වීමේ හැකියාව වැඩියි. කියන්න ඕන තවත් දෙයක් තමයි රෑට මුදවාපු කිරි කෑම නම් අහිතකරයි. මොකද මී කිරිද සෙම වැඩෙන අහාරයක්. මේ නිසා ශරීරයේ ඇතිබෙන සියුම් ශ්‍රොතස්(සිදුරු) අවහිර කරනවා. ඒ වගේම ශීතකරණයේ ඇති සීතල වතුර නම් පුරුද්දක් විධියට බොන එන හොඳ නැහැ. ප්‍රතිශ්‍යාව ඇති විට, කුඩා දරුවන්ට ( බාල කාලයේ සෙම් රෝග වැඩි නිසා ) එතර...