ළුෑණු කැබැල්ලක් කණේ ගසාගෙන රාත්‍රියේ නිදාගත්තට පසුව වෙනදේ ඔබව පුදුම කරාවී
ඕනෑම මුළුතැන්ගෙයක ළුෑණු කියන්නේ සුලබ දෙයක්. ඒ තරමට ළුෑණු ගෘහණියන්ට අත්‍යවශ්‍යය දෙයක්. මේ ළුෑණු ආහාර රසවත් කිරිමට මෙන්ම අලංකාර කිරිමටද යොදාගන්නවා. නමුත් මේ ලිපියෙන් කියවෙන්නේ ළුෑණු මගින් අපේ සෞඛ්‍යයට ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් ගැනයි. 01. කණේ කැක්කුමට බොහෝවේලාවට ඔබේ කණේ කැක්කුමක් හටගන්න හේතුවන්නේ කණතුල අධික ලෙස කලාදුරු සිරවුනාමයි. මේ වගේ අවස්ථාවක කුඩා ළුෑණු කැබැල්ලක් සුද්ද කරලා කණ් සිදුරෙහි තබාගන්න. නමුත් මේ ළුෑණු කැබැල්ල කණ තුලටම නොදාගත යුතුයි. හැකිනම් රාත්‍රියේදී නින්දට යාමේදී මේ ප්‍රතිකාරය කළහොත් ඔබේ කණ තුල ඇති කලාදුරු දියවී ගොස් උදෑසන වනවිට ඔබට සහනයක් දැනේවී. 02. පිළිස්සුම් තුවාල සඳහා ඕනෑම අවස්ථාවක් පිළිස්සුම් තුවාලයක් අපට සිදුවන්නට පුළුවන්. එයිනුත් බොහෝවේලාවට මුළුතැන්ගෙයි වැඩ කරන වේලාවදී පිළිස්සුම් ඇතිවෙන්න පුළුවන් අවස්ථා බොහොමයි. මේ වගේ අවස්ථාවකදී ළුෑණු ගෙඩියක් දෙකට කපලා පිළිස්සුම ඇතිවු ප්‍රදේශයේ ආලේප කරන්න. මෙමගින් සංකූලතා වළක්වා වේදනාව අඩු කරගන්න පුළුවන්. 03. දෙඹරුන්, බඹරුන්, මී මැසි හා පත්ත දෂ්ඨ කිරිම්වලට මෙවැනි සතුන්ගේ දෂ්ඨ කිරීම් බොහෝ භයානක වෙන්න පුළුවන්.සමහර වෙලාවට ම...