අධිරුධිර පීඩනය හැදෙන්න කලින් ඇතිවන රෝග ලක්ෂණ හා සුවකර ගන්න හැටි


 අධිරුධිර පීඩනය ඇති අයෙකුට මේ රෝග ලක්ෂණයන් නිතර නිතර හටගන්නවා.නිතර ඇතිවන තදබල කේන්තියෙ, හිසරද ගතිය හා ක්ලාන්ත ගතිය, මතකය ක්‍රමයෙන් හීනවීම, ඇස් රතු පැහැය ගැනීම, මුත්‍රාශගත විකෘතිතාව, සුළු දේටත් දැඩි වෙහෙසක් දැනීම, මල බද්ධය පැවැතීම, හෘදය ස්පන්දනය වේගය අඩු වීම, හුස්ම ගැනීමේදී අපහසුතා දැනීම, පාදය ඉදිමීමේ ස්වභාවය.


මෙවැනි රෝගියෙකුට මේ ආහාරපාන වර්ග ලබාගැනීම ඉතා සුදුසුයි. පලා වර්ග, නිවුඩ්ඩ සහිත කැකුළු බත, තලපත් මාළු, මෝර මාළු, අලුත් එළවළු වර්ග, පලතුරු වර්ග, කන්කුන්, අලිගැටපේර, සාරණ, තම්පලා, දඹල, කොහිල ආදියයි.

අධි රුධිර පීඩනයෙන් වැළකී සිටීමට ඔබ ඇතිකරගත යුතු යහපත් පුරුදු වන්නේ.. ශරීරයේ බර අඩු කර ගැනීම ( ප්‍රධානම දේ ), දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකීම. ද්වේෂ සහගත, වෛර සහගත, ක්‍රෝධ සහගත, ඊර්ෂ්‍යා සහගත සිතිවිලි වලින් තොර වීම. නිතර සැහැල්ලුවෙන් සිටීම. චීස්, බටර්, ඌරුමස්, හරක් මස්, බිත්තර, තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකී සිටීම. ලුණු සහිත ආහාර පාන වලින් වැළකීම.

හෙළ වෙදකමට අනුව මෙයට කළ හැකි පහසුම ප්‍රතිකාර :-
වැල්දොඩම් කොළ දිනපතා ආහාරයට එක්කර ගැනීම. ඒකාවේරිය සහ අරළු සිහින් වන්නට කුඩු කර මී පැණියෙන් අනා නෙල්ලි ගෙඩියක් තරමට ගුලිකර උදේ හවස පානය කිරීම

උපුටා ගැනීම හෙළ අරණ Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා