නිදන ඇතිරිල්ල යට සබන් කැබැල්ලක් තබා නිදා ගැනීමෙන් අත්වන සෞඛ්‍යය වාසිය මෙන්න
වර්තමානය වනවිට ලෝක ජන ගහනයෙන් 50% පමණ පාදවල මාංශ පේශී පෙරළීම හේතුවෙන් පීඩා විදිනවා. ස්නායු හා සම්බන්ධ ගැටලුවක් වන මේ තත්වය බොහෝවිට ඇතිවන්නේ දකුණු පාදය ආශ්‍රිතව යි. මෙය ඇතිවීමට ප්‍රධාන ලෙස බලපාන හේතුවක් තමයි විවේකයක් නැතිව වැඩකිරීම.
උදාහරණයක් විදිහට කිව්වොත් ගෘහණියන් අතර මෙම රෝගී තත්ත්වය සුලබව දකින්න පුළුවන්. මීට අමතරව මෙම රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන හේතු ලෙස විජලනය, ඛනිජ හා විටමින් ඌනතාවය, අධික ලෙස ව්‍යායාම කිරීම, ගර්භණී බාවය, මත්පැන් වලට ඇබ්බැහි වීම, දියවැඩියාව සහ වකුගඩු ආබාධ හදුන්වන්න පුළුවන්.
නමුත් සබන් කැටයක් භාවිතා කර මෙම සෞඛ්‍ය ගැටලුව සුවපත් කර ගැනීමට හැකි මගක් තියෙනවා කිව්වොත් ඔයා පුදුම වේවී. සබන් සතු මැග්නීසියම් සංයෝගය නිසා මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ අත්වෙන බවයි වෛද්‍යවරුන් මේ පිළිබඳ කරුණු දක්ව්මින් අදහස් ප්‍රකාශ කරන්නේ.
ඔබත් මෙවැනි තත්ත්වයකින් පීඩා විදිනවානම් ඔබ සිදුකළ යුත්තේ වේදනාව ගෙන දෙන ස්ථාන ස්පර්ශ වෙන පරිදි ඇද ඇතිරිල්ල යටින් මැග්නීසියම් සංයෝගයෙන් පෝසත් වෙන සබන් කැටයක් තැබීම පමණයි. මේ සදහා ඔබට නිව්සේ සාමාන්‍ය භාවිතයට ගන්නා සබන් කෑල්ලක් වුවත් භාවිතා කරන්න පුළුවන්.
එමගින් ඔබේ කකුල් වල ඇතිවෙන වේදනාව ඉක්මනින්ම පහව ගොස් සුවබර නින්දක් ලබා ගන්න ඔබට පුළුවන් වේවී . එහෙනම් ඉතින් යාලුවනේ ඔයාලට මේ වගේ වැදගත් දේවල් හැමදාම වගේ දැන ගන්න මේ ලිපිය යාලුවන් අතරේ බෙදාගෙන අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්නත් එපා..

Comments
Post a Comment