බෙල්ල පිටුපස මෙම ස්ථානයේ දිනකට දෙවරක් අයිස් තැබුවොත් සිදුවන දෙය හිතා ගන්න බැරි වේවි


 ඇත්තටම මොකක්ද මේකෙන් කියන්නේ? සම්ප්‍රධායික චීන වෛද්‍ය ක්‍රමයේ "චී" කියන ජීව ශක්තිය ගැන ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. මේ චී ශක්තිය සිරුර පුරා නිසියාකාරව පවත්වා ගැනීම මගින් ශරීරයේ සියලු ලෙඩ රෝග සදහා සුවයක් ලබා දෙන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන අපූරු සාම්ප්‍රදායික චීන ප්‍රතිකාර ක්‍රමයේත් වෙන්නේ ඒ දේම තමයි. අපි දැන් බලමු ඒ කොහොමද කියලා.

අපේ ශරීරයේ විශාල වැදගත්කමක් තිබෙන නිල පිහිටල තියෙන තැනක් තමයි බෙල්ල කියන්නේ. බෙල්ල පිටිපස්සේ මෙන්න මේ ස්ථානයේ අයිස් කැටයක් තියාගෙන අපිට පුළුවන් අපේ ශරීරයේ සමස්ත සෞඛ්‍යය තත්ත්වය වර්ධනය කරගෙන මනසත් සැහැල්ලු කරගෙන අපේ ශරීරයට විශාල ශක්තියක් එකතු කර ගන්න. මේ අයිස් කැටය තියන්න ඕනේ තැන තමයි බෙල්ලේ පිටිපස්සේ හිස් කබල යට. හරියටම කිව්වොත් අපේ හිස පිටුපස කෙස් වැවිල නතර වෙන තැන. මේ තැනට Feng Fu කියල තමයි මේ චීන ප්‍රතිකාර ක්‍රමයේදී හදුන්වන්නේ. මෙය ක්‍රම දෙකකට සිදු කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමයේදී මුනින් අතට නිදන ඉරියව්වෙන් මෙය සිදු කිරීමට පුළුවන්. එසේ අපහසුනම් පුටුවක වාඩිවී බෙල්ල නමාගෙන අයිස් කැටයක් අදාළ ස්ථානයේ තබා වෙළුම් පටියකින් වෙලා තබා ගන්නටත් පුළුවන්. එහෙමත් නැතිනම් ඔයාට පහසු ක්‍රමයකට බෙල්ල පිටුපස අයිස් කැටයක් තියා ගන්නත් පුළුවන්. මුලින්ම ඔබට මේ අයිස් කැටයේ තිබෙන සීතල නිසා යම් අපහසුතාවයක් දැනුනත් ටික වේලාවක් ගතවෙද්දි මේ ගතිය නැතිවී මේ ස්ථානයේ උණුසුම් බවක් දැනේවී. මේ ආකාරයට ප්‍රතිකාර ක්‍රමය දිනකට වාර දෙකක් උදෑසනම හා නින්දට යාමට පෙර සිදු කරන්න. මෙම අයිස් සත්කාරය තුළින් අපේ රුධිර සැපයුමට Endorphins හෝමෝනය එකතු වීම සිදුවෙනවා. මෙම හෝමෝනය මගින් තමයි අපිට සතුට ඇති කරන්නේ. මානසික ආතතිය, වේදනාව මග හැරවලා ධනාත්මකව සිතන්න සිත පහළ වෙන්නේ. ඒ වගේම මේ ප්‍රතිකාර ක්‍රමය මගින් ස්වසන රෝග හා රුධිර වාහිනී ආශ්‍රිත රෝග බොහොමයක් සුවපත් කරනු ලබනවා. මෙයට හේතුව වෙන්නේ අයිස් කැටය මගින් ශරීරයේ සීතල කිරීම තුළින් දේහයේ පවතින රුධිර වාහිනී විවෘත වීමත් සමග හොදින් රුධිර ගමනාගමනය සහ වාතය හොදින් පෙනහළු හරහා ගමන් කිරීම පටන් ගැනීම නිසායි. ඊට අමතරව Feng Fu ප්‍රතිකාර ක්‍රමය මගින් ආතරයිටීස් රෝගය සුවය ලැබීම , ආමාශය සහ බඩවැල් සම්බන්ධ ගැටලුවලට සුවය ලැබීම, දත් කැක්කුම්, හිසේ කැක්කුම් සහ සන්ධි වල වේදනාට සුවයක් ලැබීම සුවබර නින්දක් ලබා ගැනීමට හැකිවීම, හුස්ම ගැනීමේ ක්‍රියාවලියට සහනයක් ලැබීම, ආහාර ජීර්ණය වේගවත් වීම , මානසික ආතතිය අවම වීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාවලියට සහය වීම, ඔසප් චක්‍රයේදී ඇතිවෙන ආබාධවලට සුවයක් ඇතිවීම වැනි බොහෝමයක් රෝගී තත්ත්වයන්ට පිළියම් ලබා දෙනවා.

ඇත්තටම මොකක්ද මේකෙන් කියන්නේ? සම්ප්‍රධායික චීන වෛද්‍ය ක්‍රමයේ "චී" කියන ජීව ශක්තිය ගැන ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. මේ චී ශක්තිය සිරුර පුරා නිසියාකාරව පවත්වා ගැනීම මගින් ශරීරයේ සියලු ලෙඩ රෝග සදහා සුවයක් ලබා දෙන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන අපූරු සාම්ප්‍රදායික චීන ප්‍රතිකාර ක්‍රමයේත් වෙන්නේ ඒ දේම තමයි. අපි දැන් බලමු ඒ කොහොමද කියලා.
Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා