මෙන්න මේ ඇට වලින් කිහිපයක් ඔබ නිදා ගන්න කොට්ටය යටින් තියලා බලන්න | දින කිහිපයක් යනකොට ඔබ පුදුම වේවි!


 ලුණු වලට වගේම එනසාල් වලටත් පුළුවන් ඔබට තියෙන අපල පවා දුරු කරලා ඔබේ ජීවිතය යහපත් විදිහට වෙනස් කරන්න. ඉතින් අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ එනසාල් යොදාගෙන ඔබේ දියුණුව වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් පහසු වාස්තු උපායක් ගැනයි. 

හොඳයි ඔබ රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබ කොච්චර උත්සාහ කළත් ඔබේ කිසිම දියුණුවක් නැහැ කියලා ඔබට හිතෙනවා නම්, එක එනසාල් ඇටයක් අරගෙන කහ පාට රෙදි කෑල්ලක ඔතලා රෑට ඔබ නිදා ගන්නකොට යටින් තියලා නිදාගන්න. 

උදේට ඔබ ඔබේ රැකියාවට හෝ ව්‍යාපාරයට පිටත්ව යද්දී අර එනසාල් ඇටයත් අරගෙන ගිහින් පැණි රස කෑමක් එක්ක එනසාල් ඇටයත් ඔබේ යහළුවෙකුට හෝ පිටස්තර අයෙකුට කෑමට දෙන්න. ඒ එනසාල් ඇට ඒ කෙනා කෑව හෝ විසි කළා ඒ ඔබට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් කිසිම විදිහකින් ඒක ඔබේ පවුලේ කෙනෙක්ට දෙන්න එපා. එහෙම වුනොත් එයින් ඔබට ප්‍රතිඵල ලැබෙන එකක් නැහැ. 

එම නිසා මතක ඇතුව ඒ එනසාල් ඇටය සහ පැණි රස ආහාරය මිතුරෙකුට හෝ පිටස්තර අයෙකුට දෙන්න. මේ විදිහට දින 45ක් හෝ 90ක් ඔබ මෙය එක දිගට කළොත් ඔබේ රැකියාව හෝ ව්‍යාපාරයට තිබුණු සියලුම බාධා දුරු කරගෙන රැකියාවේ හෝ ව්‍යාපාරයේ විශාල දියුණුවක් ඔබට ලබා ගන්න පුළුවන්

Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා