මේවා ටිකක් පර්ස් එකට දාලා තියන්න සති 2න් මුදල් ප්‍රශ්ණ ඉවරයි
අතේ මිටේ සල්ලි ගැවසෙනවාට ඕනෑම කෙනෙක් හැම වෙලාවකදීම වගේ ගොඩක් කැමතියිනේ..
ඉතින් ඔයත් කැමතිද ඔයාගේ අතේ මිටේ මුදල් ගැවසෙනවට..
එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්.. මේ ක්‍රම ටික අත්හදා බලන්නකෝ..
එතකොට ඔයාටත් නොදැනීම ඔයාගේ පර්ස් එකේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වේවි..
ඇත්තටම මේ කියන්න යන්නේ ඔයාගේ පර්ස් එක සල්ලි වලින් පිරිලා ඉතිරෙන ගුප්ත රහස් ක්‍රම කීපයක් ගැනයි..
1. නිතරම රතු පාට පර්ස් එකක් පාවිච්චි කරන්න.
2. එහි අනවශ්‍ය රිසිට් ඉවත් කර පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න.
3. රත්තරන් පාඨ කාසි තුනක් රතුපාට රෙදි කැබැල්ලකින් ගැටගසා පර්ස් එකේ තමා තබාගන්න.
4. ධනවත් පුද්ගලයෙකුගෙන් කාසියක් හෝ නෝට්ටුවක් ලබාගන්න.
5. පන්දහසේ නෝට්ටුවක් නිතරම පර්ස් එකේ දමා තබාගන්න එය කිසිවිටකත් පාවිච්චියට ගන්නන එපා.
6. සිට්රින් ගලක් පර්ස් එකේ දමාගන්න.
7. නිතරම මුදල් නෝට්ටු දිග ඇරලා පිළිවෙළකට පර්ස් එකේ දාන්න.
8. ඔබගේ පර්ස් එකට සතියඑනසාල් ඇට 5 ක් හෝ උලුහාල් ඇටයක් තියා ගන්න

හැබැයි මේ දෙකම පර්ස් එකේ තියාගන්න එපා එකක් විතරක් තියා ගන්න
මේ එනසාල් ඇට පහ පොඩ්ඩක්වත් හිල්වෙලා හෝ කැපිලා තියෙන්න හොද නැහැ. එය පිරිසිදු හොද එනසාල් ඇට පහක් වෙන්න ඕනේ. ඒ වගේම ඔබ උළුහාල් යොදා ගන්නවානම් උළුහාල් බැදපුවා වෙන්න බැහැ..
ඉතින් මේ වාස්තු විද්‍යා ක්‍රමය භාවිතා කළොත් ඔබට තියෙන අපල උපද්‍රව දුරු කරලා ඔබට දියුණු වෙන්න හැකියාව තියෙනවා
9. දවස් දෙකක් පුරුදු තෙල් ස්පේ කරන්න.
ඉතින් මේ පුංචි පුංචි ක්‍රම තදා බලලා, ඔයාම තීරණය කරන්නකෝ ඔයාගේ ජීවිතේ මොකක් හරි වෙනසක් වුණාද කියලා..
You will be redirected in:
60

Comments
Post a Comment