දණහිස් අමාරුව සුව කරන බණ්ඩක්කා පානය


උදේට ඇඳෙන් බහිනකොට කකුල් දෙක නවනකොට 'කට කට' ගාලා සද්දේ එනවද? පඩි පෙළක් නගිනවා කියන්නේ යුද්ධයක් වගේද?"

වයසට යනකොට එන දණහිස් අමාරුවට, හන්දිපත් රුදාවට ඩොක්ටර්ලා දෙන කැල්සියම් පෙති, විටමින් වර්ග බීලා බීලා දැන් ඔබට එපා වෙලා ඇති.
ඒත් ඔබ දන්නවාද? දණහිස් ගෙවෙන එක නවත්තලා, ආපහු "ග්‍රීස්" ගැහුවා වගේ හන්දි වැඩ කරන්න ගන්න පුදුම බෙහෙතක් අපේ කුස්සියේම තියෙනවා.
ඒ තමයි "බණ්ඩක්කා වතුර" (Okra Water).
ඇයි බණ්ඩක්කා හන්දි වලට මේ තරම් හොඳ?

ස්වභාවික ලිහිසි ද්‍රව්‍යයක්: බණ්ඩක්කා කපනකොට එන "ලිස්සන සුළු සෙවල ගතිය" (Mucilage) දැකලා තියෙනවා නේද? අන්න ඒ සෙවල ගතිය තමයි අපේ දණහිස් අතර තියෙන ගෙවී ගිය කාටිලේජ (Cartilage) නැවත පණ ගන්වන්න උදව් වෙන්නේ.

බෙහෙත හදාගන්නේ කොහොමද? (හරියටම කරන්න)

රෑට නින්දට යන්න කලින් බණ්ඩක්කා කරල් 2ක් හොඳට හෝදගන්න.

එහි උඩ සහ යට කොටස් කපලා ඉවත් කරන්න

දැන් බණ්ඩක්කා කරල මැදින් පලාගන්න (හෝ පෙති කපන්න).

වතුර වීදුරුවක් අරගෙන, කපාගත් බණ්ඩක්කා ටික එයට දාලා වහලා තියන්න.

පහුවදා උදේට හිස්බඩම, බණ්ඩක්කා කෑලි ටික අයින් කරලා ඒ "වතුර එක" විතරක් බොන්න.
මේකෙන් ලැබෙන අමතර වාසි:
දියවැඩියාව තියෙන අයට රුධිරයේ සීනි අඩු කරගන්න නියම ඔසුවක්.
බඩේ දැවිල්ල (Gastritis) හොඳ වෙනවා.
සති 2ක් දිගටම බීලා බලන්න. පඩි පෙළ නගිනකොට ඔබට දැනෙන වෙනස ගැන ඔබ පුදුම වෙයි


Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා