රෝස්ට් කළ සුදුලූණූ බික් හතක් කන්න - ඔයාටත් අදහා ගන්න බැරිවෙයි ?


 රෝස්ට් කළ සුදුලූණූ බික් හතක් දිනපතාම බත් සමඟ කන්න..!


ඉන් ඇතිවන ප්‍රතිඵල ගැන ඇහුවොත් ඇත්තටම ඔබ පුදුම වෙයි.

සුදුලූණූ ආහාරයට ගන්නට ඇති හොඳම ක්‍රමය එය රෝස්ට් කර ආහාරයට ගැනීමයි. aluminium foil කැබැල්ලක් ගන්න. එය සුපර්මාකට්වල තිබෙනවා.මේ foil කැබැල්ලට සුදුලූණූ බික් 10ක් පමණ දමන්න. හොඳින් වසන්න. සුදුළූණු මැදි කර එක ගුලියක් සේ හදා ගන්න. දැන් එය අවන් එකට හෝ දර පෝරණුවකට හෝ ගෑස් ලිපේ බර්නර් එක මත තබා විනාඩි 8ක් පමණ රෝස් කරන්න. පසුව එය නිවෙන්නට තබා සුදු ළූණු බික් ගලවා ගෙන එය කෑමට ගන්න.

සුදුලුණු අනුභව කර පැයක් යාමට මත්තෙන් එහි විශ්මිත ගුණය ශරීරයට ලැබෙනවා.

පළමු පැය තුළදී ම රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.

දෙවැනි පැය තුල සුදුළූණු වල ඇති ඉතාම දුර්වල රසායනිකයන් ලේ වලට මුසු වෙනවා. ඒවා රුධිර ධමනි වල හිර අධික තෙල් සහිත කැටි සොයාගෙන ගොස් ඒවා දිය කර හරිනවා.

සුදුලූණූ ආහාරයට ගෙන පැය දෙක තුනක් යද්දි ම ඒවා බඩවල් මත ක්‍රියාත්මක වී ඔබේ මලපහ පිටකිරීමේ සහ මුත්‍රා පිට කිරීමේ අපහසුතා අවම කරනවා.

එසේම පැය දෙක තුනක් තුළ ශරීරය ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා. ඒ නිසාම රෝස්ට් කළ සුදුලූනු ආහාරයට ගන්නා අයට ඉක්මනින් ලෙඩ දුක් හැදෙන්නේ නැත්තේ ඒකයි. ඉන් ශරීරයට පුදුමාකාර ප්‍රතිශක්තියක් ලබා දෙනවා.

ශරීරයේ ඇති හොඳ කොලස්ට්‍රෝල් මට්ටම වැඩි කර නරක කොලෙස්ටොල් මට්ටම සුදුලූණු වලින් අඩු කරනවා. මේ හේතුව නිසාම අද බටහිර ලෝකයේ පවා සුදු ලූනු පෙති (galic tablet) දිනපතාම ගන්නවා.

ආහාරයට ගෙන පැය කිහිපයක් තුළ දී මේ තරම් විශ්මිත ලෙස ශරීරයට සෙත සදන තවත් කෑමක් තිබෙනවාද කියලත් සැකයි. අධික රතු මස් වැඩිපුර ආහාරයට ගන්නා චීන තම කෑමට අධික ලෙස සුදු ලුණු දමන්නේ එම අධික මස් වල ඇති තෙල් නිසා ශරීරයට ඇතිවන නරක අවම කරන්නයි.ඇත්තටම එය එසේ වනවා.
කෑමත් සමගම සුදුළූණු ගැනීම ඉතා ම ඵලදායක බවයි ආයුර්වේදයේ කියන්නේ.

සුදුලූණූ වල ඇති රසායනිකයන් නිසා ඒ කෑමට ගත් පසුව දහඩිය සමඟ එම රසායනික තෙල පිටවෙනවා. සමත් රුධිරයත් පිරිසුදු වන්නේ මේ හේතුව නිසයි. නමුත් ඒ නිසාම සුදුලූනු සුවඳක් නිතරම ශරීරයෙන් එන්න ගන්නවා. බොහෝ දෙනා එයට අකැමැතියී. නමුත් රෝස්ට් කළ සුදු ලූනු වලින් එහෙම සුවඳ එන්නේ අඩුවෙන්.

අදින් පසුව කෑමට ගන්නා හැම විටකම රෝස්ට් කළ සුදුලූණූ බික් දෙක තුනක් හෝ කෑමට ගන්න. හය හතක් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.... 
Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා