හදවත් රෝග, අංශභාගය ගෙනෙන භයානක කොලෙස්ටරෝල් අවදානම! රුධිර නාල පිරිසිදු කරන දේශීය රහස


අද බොහෝ දෙනෙකුට තර්ජනයක් වන අහිතකර කොලෙස්ටරෝල් (LDL, VLDL, ට්‍රයිග්ලිසරයිඩ) රුධිර නාලවල තැන්පත් වී ඒවා සිහින් කරන බව ඔබ දන්නවාද?

මෙය හෘදයාබාධ, ආඝාතය (අංශභාගය), සහ පාදවල සුව නොවන තුවාල ඇතිවීමට ප්‍රධානම හේතුවයි.

මුදල් වියදම් නොකර ස්වභාවික විසඳුම: සියඹලා

මෙවැනි භයානක තත්ත්වයන් වළක්වා ගැනීමට, විශාල මුදලක් වැය නොකර ස්වභාවිකවම පිළියම් කරගත හැකි ක්‍රමයක් ආයුර්වේදය හඳුන්වා දෙනවා. ඒ තමයි අපේ ගෙවතුවල තිබෙන ඖෂධීය වටිනාකමෙන් යුක්ත සියඹලා (Tamarind) භාවිතය!

සියඹලා ජූස්වලින් ලැබෙන ප්‍රධානම ගුණ:

මේද තැන්පත් වීමෙන් අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම සහ මේදය ඉවත් කිරීම.

ආමාශය සහ බඩවැල් පිරිසිදු කර උදරයට සැහැල්ලු බවක් ලබා දීම.

අජීර්ණ, උදරයේ වාතය හිරවීම සහ කෑම රුචිය අඩුවීම වැනි ගැටලු සුව කිරීම.

මළ බුරුල් කර මළපහ පහසු කිරීම.

සරල පිළියෙල කිරීමේ ක්‍රමය:

හොඳින් ඉදුණු සියඹලා මද, වතුර ස්වල්පයක් සහ අවශ්‍ය නම් සුළු වශයෙන් සීනි එකතු කර හොඳින් මිරිකා පෙරා පානය කරන්න.

කොලෙස්ටරෝල් සඳහා බිය වී අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරනවා වෙනුවට, මේ ස්වභාවික පිළියම අත්හදා බලන්න

(උපුටා ගැනීම: ආයුර්වේද වෛද්‍ය ඒ වනිගපුර මහතා)

මුහුණු පොතෙන් උපුටාගැනීමක්

Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා