විනාඩි 5න් සුදු කෙස් නැත්තටම නැති කරන විශ්මිත සත්කාරය මෙන්න


 සුදු කෙස් ටික කළු කරගන්න දඟලන අපේ ගොඩක් අය වෙළෙඳපොළේ තියන නොයෙක් නිෂ්පාදනවලට රැවටිලා "සුදු" කෙස් කෙසේ වෙතත් ඔක්කොම කෙස් ටිකනම් නැතිකරගන්නවා.

හැබැයි මේ කියන්න යන,

ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් සුදු කෙස් නැත්තටම නැති කරන විශ්මිත වට්ටෝරුව භාවිතා කරලා බැලුවොත් ඔයාලට

සුදුකෙස් ස්වභාවිකවම කළු කරගන්න පුළුවන් වෙනවා වගේම කෙස් වර්ධනයත් වේගවත් කරගන්න පුළුවන්.

රතු ලූණු ගෙඩි 5ක්

සුදුළුණු බිකි 10ක්

ලොකුළුණු ගෙඩියක්

පොල්තෙල් මිලිලීටර් 300 – 400

කරපිංචා කොළ 10ක්

මේ ද‍්‍රව්‍ය හොදින් මිශ‍්‍ර කරගෙන එයට පොල්තෙල් එක් කරන්න.

දැන් එය මිනිත්තු කිහිපයක් රත් වෙන්න තියලා මිශ‍්‍රණය කළු පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න.

එය නිවුණු පසු බෝතලයකට දමන්න.පසුව ඔබේ හිසකෙස් හා හිස්කබල මත මිශ‍්‍රණය මෘදුව සම්බාහනය කරන්න. විනාඩි 30ක් පමණ තියලා සෝදා හරින්න.

මේ විදියට කරොත් ඔබටත් ඔබේ හිස කෙස් ස්වභාවිකවම කළු කරගන්න වගේම වර්ධනය කරගන්නත් ප්‍රයෝජනවත් වේවි.

Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා