මේ දේවල් කවදාවත් නිවසේදී නම් මිශ්‍ර කරන්න එපා...


 ඔයා නිවසේදි මේ අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න නම් එපා. එය ඔබේ ජිවිතයට හානියක් පවා ඇති කරන්නට පුලූවන්.


ඒ නිසා ඔබ මේ පිළිබද අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි බලමු ඒ මොනවාද කියලා...

ඇදුම් පිරිසිදු කරන ක්ලෙන්සර් වර්ග දෙකක් එකට මිශ්‍ර කරන්න එපා.

සර්ජිකල් ස්ප්රීතු හා විරංජක මිශ්‍ර කරන්න එපා.

විරංජක සමග ඇමෝනියා මිශ්‍ර කරන්න එපා.

ක්ලෝරින් සමග විනාකිරි මිශ්‍ර කරන්න එපා.

බේකින් සෝඩා හා විනාකරි මිශ්‍ර කරන්න එපා.

හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් හා විනාකිරි මිශ්‍ර කරන්න එපා.

එහෙනම් මේ පණිවිඩය ගැන ඔයාගේ නිවසේ සියලූ දෙනාවත් යාලුවන්වත් දැනුවත් කරන්නට අමතක කරන්න එපා..

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Countdown Timer

Countdown Timer

15 seconds remaining

Comments

Popular posts from this blog

අවුරුදු 30 න් පස්සෙ කාන්තාවන් ගන්නම ඕන විටමින් වර්ග 7ක්

මේ ප්‍රතිකාර 2ක හරියට කළොත් කොලෙස්ටරෝල්වලින් සදහටම නිදහස්...

බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා