රස කර කර කෑවට ගොටුකොළ වලින් මෙහෙම දෙයක් වෙනවා කියල දැනන් හිටියද?
ගොටුකොළ ගැන කිව්වුම පෝෂණය කොච්චරද කියල කියන්න දෙයක් නෑනේ. හැබැයි ගොටුකොළ ගැන මෙන්න මේ දේවල් ඔයා දන්නවද කියල බලන්නකෝ.
තෙතමනය සහිත පරිසර වල ඉබේම වැවෙන ගොටුකොළ, සම්බෝල, ව්‍යංජන, කැද ලෙස මෙන්ම යුෂ ලෙසත් පිළියෙළ කර ගන්නවා.
ගොටුකොළ, හීන් ගොටුකොළ යනුවෙන් දෙවර්ගයක් තිබෙනවා.. තරමක කසාය රසයකින් යුක්ත වුවත් රසවත් ලෙස සකස් කිරීමේදී එවැනි රසයක් ඉස්මත් වෙන්නේ නෑ. ඉතින් ඒ නිසාම ලොකු කුඩා භේදයකෛන් තොරව ගොටුකොළ ආහාරයට ගැනීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා.
ගොටුකොළ වල සෞඛ්‍ය ප්‍රතිලාභ
01. අර්ශස් රෝගයට.
02.පීනස රෝගීන්ට.
උපුටාගැනීම අන්තර්ජාලයෙන්Countdown Timer
60 seconds remaining

Comments
Post a Comment