බඩ අඩුකරගෙන ඉන හැඩ කරගන්න විශ්මිත පානයක් ...
බඩ මහත් වෙන එක අපි ගොඩාක් අයට තිබෙන ලොකුම ප්‍රශ්නයක්.. මොන තරම් දේවල් කරත් බඩ අඩුවෙන්නේ නැති නම් මෙන්න මේ කියන දේ කරලා බලන්නකෝ...
ඉතින් එකට විසඳුමක් විදිහට ඉක්මනින්ම පිළියෙළ කරගෙන බොන්න පුළුවන් බිමක් ගැන අද අපි කියලා දෙනවා.
මේක හරිම ලේසියෙන් පිළියෙළ කරගන්න පුළුවන්.

ඒ වගේම හරිම රසයි. ඒ නිසා අපහසුවකින් තොරව බොන්න පුළුවන්.
අපි නැගිටලා ඉන්නකොට වගේ නෙමෙයි, නිදාගෙන ඉන්නකොට ශරීරයේ ආහාර දිරවීමේ සිග්‍රතාවය අඩු වෙනවා. මේ විශේෂ බීමෙන් වෙන්නේ එහෙම අඩු වෙන පරිවෘත්තිය වේගය වැඩි කරන එක. විශේෂයෙන් බඩේ තැන්පත් වෙලා තියෙන මේද තට්ටුව දහනය කරන්න මේ බිමට පුළුවන් කම ලැබෙනවා.
ඕනේ කරන්නේ මෙන්න මේ දේවල් ටික
පිපිඤ්ඤා ගෙඩියක්
පාස්ලි ස්වල්පයක්
ලෙමන් ගෙඩියක්
ගා ගත් ඉඟුරු මේස හැඳි 1ක්
කෝමාරිකා යුෂ මේස හැඳි 1ක්
වතුර විදුරු බාගයක්
මේ හැමදේම එකට මිශ්‍ර කරලා පානයක් විදිහට හදාගන්න. හැමදාම රෑට නිදා ගන්න කලින් මේක බොන්න. ටික දවසක් යනකොට ඔබට වෙනස වැටහේවි.
බඩ අඩුවෙලා, ඉන හැඩවෙලා තියෙනකොට කාටද සතුටු? ඔබටමනේ?
කැමති ඇඳුමක් අඳින්න පුළුවන්. කැමති තැනකට ආත්මවිශ්වාසයෙන් යන්න පුළුවන්. මේ විදිහ ට්‍රයි කරලා බලන්න අදම.
උපුටාගැනීමක් .

Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment