අලිගැටපේර කෑමට ගන්නා ඔබ මේ පිළිබඳ දැනගෙන සිටියාද..?


 අපේ ශරීරයට අතවශ්‍ය පෝෂක අඩංගු ආහාර බොහෝමයක් තියෙනවා..


ඒ අතරින් අලිපේර එහෙම නැත්තම් අලිගැට පේරවලට හිමි වෙන්නේ වැදගත් ස්ථානයක්..

තරමක් විතර සීතල කෑමක් විදියට ප්‍රසිද්ධ අලිගැටපේර කෑමට ගන්නාවිට මේ පිලිබඳ දැන සිටියාද?

විටමින් E සහ විටමින් C සපිරි මේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ගැනයි මේ කියන්න යන්නේ.. සමහරවිට මේ රසවත් පළතුර ඔබ ආහාරයට ගන්න එක නවත්වලා ඇති.. ඒ ඔයා මහත්වෙයි, ඔයාගේ බර වැඩි වෙයි කියලා හිතලා වෙන්න පුළුවන්..

ඒත් ආහාර මාර්ගය සුද්ද පවිත්‍ර කරමින්, රුධිරයට හොඳ කොලෙස්ට්‍රෝල් කැන්දාගෙන එන මේ විශ්මිත ආහාරයේ වැඩිම වාසිය අත්වෙන්නේ ඔබේ සමටයි..
ප්‍රබෝධමත් හා ආලෝකමත් සමකට මුහුණකට දෑසකට වරළසකට මේ තරම් හිතවත් කෑමක් තවත් නෑ...

දිනපතා කෑමට පෙර අලිපේර ගෙඩියක් සීනි රහිතව කන්න..

අද ලෝකය පුරාම අලිගැට පේරවලට ඇතිවී තිබෙන්නේ අසාමාන්‍ය ඉල්ලූමක්..

අලිපේර බටර් කියන්නේ සරලව සූරාගත් අලිපේර මදයයි.. ඒවා දැමූ සැන්විචස් අද ලෝකයේ සෑම හෝටලයකමත් සෑම අවන්හලකමත් තියෙනවා..

ඔවුන් ඒවා ගෙන ආහාරයට ගන්නේ සමට බටර් පෙනුමක් එන බව අත්දැකීමෙක් දන්නා නිසයි..
විටමින් K 26%, ෆ්‍රෝලේට් 20%, විටමින් සී 17%, පොටෑසියම් 14%, විටමින් B6 13% හා විටමින් E 10% අලිපේරවල තියෙනවා..

සාමාන්‍ය අලිපේර ගෙඩියක් කෑමෙන් ශරිරයට එකතුවෙන්නේ කැලරි 160 ක් පමණයි.. එය කෑම වේලකට පෙර ගැනීමෙන් අනවශය ලෙස ආහාර ගැනීම පාලනය වෙනවා..
අලිපේරවල ඇති පොටෑසියම් රුධිර පීඩනය අඩුකරනවා..

හෘද අකර්මණ්‍යතාවය ඇතිවීමේ ඉඩ විශ්මිත ලෙස අවම කරනවා.. හදවතට හිතකර හොඳ කොලෙස්ට්‍රෝල් හෙවත් මොනෝ අසංතෘප්ත මේදය එහි ඇතුළත් වෙනවා..

එසේම අලිපේරවල ඇති කෙඳි සහිත බව විශ්මිතයි.. ඒ නිසා බඩවැල්වල ඇති තුවාලවලට ඒ තරම් හොඳ කෑමක් තවත් නෑ.. ගැස්ට්‍රයිට්ස් රෝගය සෙමෙන් සෙමෙන් ඔබේ ජීවිතයේ අතීත මතක අතරට එක්කරගන්නට ඕන නම් දිගටම දිනපතා අලිපේර ගෙඩියක් කන්න..

එසේම අලිපේරවල ඇති ඇන්ටිඔක්සිඩන්ට් රසායනය නිසා එය දෑස්වල අසාමාන්‍ය දීප්තියක් ගෙන එනවා..
මේ තරම් ගුණදායක පළතුරක් ලොව තවත් ඇත්ද කියලා ඔබට හිතේවී..

ඒ නිසා අදම දවසේ මොනයම් වෙලාවක හෝ අලිපේර ගෙඩියක් සූරාකන්න.. එය අද පටන් කළ යුතුම දෙයක් බව තරයේ සිහි තබාගන්න.. 

අන්තර්ජාලය ඇසුරෙන්..
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න