මී පැණි එක්ක සුදු ළුෑණු කෑවම වෙන දේ ඇසුවොත් ඔබව විශ්මයට පත්වෙනවා නිසැකයි


 සුදු ළුෑණු කියන්නේ ඉවුම් පිහුම්වලදී නැතිවම බැරි දෙයක්, ඒ වගේම සුදු ළුෑණු විවිධ රෝගාබාධවලට වටිනා ඖෂධයක් විදියටත් අපට ප්‍රයෝජනවත් වෙනවා. සුදු ළුෑණු මගින් අපගේ ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කිරීම, හෘදයාබාධ ඇතිවීම වැළැක්වීමට උපකාරී වීම, රුධිර පීඩනය පාලනය කිරීම ආදී බොහෝ අයුරින් උපකාරී වෙනවා.


ඊට අමතරව සුදු ළුෑණු උණ රෝගය, සෙම්ප්‍රතිශ්‍යාව, දියවැඩියාව, පාචනය ආදී රෝග සඳහාද වැදගත් වෙනවා.

සුදු ළුෑණු එදිනෙදා ආහාරයට ගැනීමට හැකිනම් එය වඩාත්ම ඔබේ ශරීරයට සුදුසුයි. නමුත් සුදු ළුෑණු විතරක් ආහාරයට ගන්න එක තරමක් අපහසු දෙයක්. ඒ නිසා පහත කියවෙන ආකාරයට සුදු ළුෑණු ආහාරයට ගන්න පුළුවන්නම් ඔබේ නිරෝගීභාවයට බෙහෙවින්ම වැදගත් වේවී.

සුදුළූණු බික් 2-3 හොඳින් තලලා ඒකට මී පැණි තේ දෙකක් එකතු කරලා දිනපතා ආහාරයට එකතු කර ගන්න. මේ මඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන අතරම කලින් කිව්ව රෝගාබාධ සියල්ලටම හොඳ ප්‍රතිකාරයක්.

එහෙමත් නැත්තන් මධ්‍යම ප්‍රමාණයේ වීදුරු බෝතලයක් ගන්න. ජෑම් බෝතලයක් නම් වඩා සුදුසුයි. දෙකට කපා ගත් සුදුළූණු බික් 20ක් පමණ බෝතලයට දාලා සුදුළූණු වැහෙන ප්‍රමාණයට මී පැණි එකතු කරන්න. දැන් දිනපතා උදෑසන හිස් බඩට මේ සුදුළූණු බික් වලින් දෙක බැගින් ආහාරයට එකතු කර ගන්න.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- Countdown Timer

Countdown Timer

30 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න